ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ නිලවරණය මැයි 19 දා

Share

ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ නිලවරණය මැයි 19 දා පවත්වන බවයි.

මේ බව ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී ය.

Read more

Local News