චීනයේ වයස්ගත පුරවැසියන් වෙනුවෙන් ලබා දෙන සේවා ඉහළ නැංවීමට අවධානය

Share

චීනයේ වයස්ගත ජනගහනයේ වර්ධනයත් සමග එම පුරවැසියන් වෙනුවෙන් ලබා දෙන සේවා ඉහළ නැංවීමට චීන රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ.

ඒ අනුව 2016 වසරේදී ගුවන්චෞ නගරයේ ජීවත් වන වැඩිහිටි පුද්ගලයන් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක ආහාර සැපයුම් සේවාවක් හඳුන්වා දී තිබිණ.

නගරය පුරා වයස්ගත පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක ආපන ශාලා 928 ක් මේ වන විට ඉදි කර තිබේ.

නගරය පුරාම මෙම සේවාව ක්‍රියාත්මකය බවයි සඳහන් වන්නේ.

Read more

Local News