හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු රක්ෂිත බන්ධනාගාරයට

Share

හොරණ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියම් ටැංකියක් ආශ්‍රිතව සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලබන 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරයි.

ඒ, ඔහු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම අනතුරින් කර්මාන්ත ශාලාවේ සේවකයන් දෙදෙනෙක්  හා ඔවුන්ව බේරා ගැනීමට පැමිණි ප්‍රදේශවාසීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

Read more

Local News