මහියංගණය, මාපාකඩවැව ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙක් ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

අවුරුදු 52ක් හා අවුරුදු 40ක් වයසැති කාන්තාවන් දෙදෙනෙක් මෙසේ ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහියංගණය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 

Previous articleරාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නව තැපැල් මුද්දරයක්
Next articleකඩුගන්නාව නගරය සංවර්ධනය කිරීමට නව සැලැස්මක්