කේරළ ගංජා සමඟ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට

15

අද (21) වත්තල – හේකිත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 150 ක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව, සැකකරුවන් ළඟ තිබී හෑෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ක් සොයා ගෙන තිබේ.