කේරළ ගංජා සමඟ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට April 21, 2018 Share on Facebook Tweet on Twitter tweet අද (21) වත්තල – හේකිත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 150 ක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව, සැකකරුවන් ළඟ තිබී හෑෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ක් සොයා ගෙන තිබේ.