බුදුරුවට සමාන රුව සහිත සාරියක් පැළඳ සිටි කාන්තාවක් ආගරපතන ප්‍රදේශයෙන්

Share

බුදුරුවට සමාන රුව සහිත සාරියක් පැළද අවුරුදු උත්සවයකට සහභාගිවූ කාන්තාවක අවවාද කර මුදාහැරීමේ පුවතක් තලවකැලේ, ආගරපතන ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

එය සම්පූර්ණයෙන්ම බුදුන් වහන්සේගේ හිස කොටස මෝස්තරයක් ලෙස නිර්මාණය කොට තිබූ අතර එම අවුරුදු උත්සවයට පැමිණ සිටි සියලුම දෙනාගේ අවධානයට මෙන්ම කතාබහට මෙම සිද්ධිය ලක් වි අැති බවයි සඳහන් වන්නේ.

Read more

Local News