එකලොස් හැවිරිදි පාසල් සිසුවියක් ගෙල වැළලාගනීයි

Share

හැටන් දික්ඔය හැටන් දික්ඔය වනරාජා වත්තේ පදිංචි එකලොස් හැවිරිදි පාසල් සිසුවියක් තම නිවසේදි ගෙල වැලලාගෙන අැති බවට වාර්තා වෙයි.

අනතුරුව ඇය ප්‍රදේශවාසින් විසින් ඉන් මුදා ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.

ඇයගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

එම සිසුවිය නොර්වුඩ් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 06 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියි.

Read more

Local News