සිසුන්ට ලබාදෙන නිල ඇදුම් වවුචරයේ වටිනාකම ඉදිරියේ දී වැඩි කිරීමට අවධානය – අධ්‍යාපන අැමති

Share

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් ඊයේ (23) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී අමාත්‍යවරයා සඳහන් කළේ,

සිසුන්ට ලබාදෙන නිල ඇදුම් වවුචරයේ වටිනාකම ඉදිරියේ දී වැඩි කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දී ඇත.

උත්සව අවස්ථාවට පැමිණ සිටි විදුහල්පතිවරුන්ට තම ගැටළු හෝ අදහස් ඉදිරිපත් කිරීමට ද අමාත්‍යවරයා අවස්ථාව ලබා දුන් අතර එහිදී පාසල් දරුවන් වෙනුවෙන් නොමිලේ නිල ඇදුම් ලබාගැනීම සදහා වවුචර් ක්‍රමය හදුන්වාදීම විදුහල්පතිවරුන්ගේ අගය කිරීමට ලක් විය.

ඉදිරියේ දී සිසුන්ට ලබාදෙන නිල ඇදුම් වවුචරයේ වටිනාකම වැඩි කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read more

Local News