යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දැමේ

Share

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන අැත.

සිසුන් චෝදනා කරන්නේ, නේවාසිකාගාරයක තැන්පත් කළ බුදු පිළිමයක් පාලන අධිකාරිය බලහත්කාරයෙන් ඉවත් කරමින් විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට කටයුතු කර ඇති බවටයි.

Read more

Local News