ටොරෙන්ටෝ නුවර අනතුර සිදුකළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කෙරේ

Share

පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැදවමින් තවත් පහළොස් දෙනෙකු තුවාල කළ කැනඩාවේ ටොරෙන්ටෝ නුවර අනතුර සිදුකළ පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැකකරු විසිපස් හැවිරිදි අලෙක් මිනාසියන් නමැති පුද්ගලයෙකු බවයි පොලිසිය කියා සිටියේ.

Read more

Local News