ටොරෙන්ටෝ නුවර අනතුර සිදුකළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කෙරේ

36

පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැදවමින් තවත් පහළොස් දෙනෙකු තුවාල කළ කැනඩාවේ ටොරෙන්ටෝ නුවර අනතුර සිදුකළ පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැකකරු විසිපස් හැවිරිදි අලෙක් මිනාසියන් නමැති පුද්ගලයෙකු බවයි පොලිසිය කියා සිටියේ.