මහර වෙසක් කලාපයට සමගාමීව, ඇස් සහ සිරුරු දන්දීමේ පොරොන්දු පත්‍ර අත්සන් කෙරේ

Share

මහර වෙසක් කලාපයට සමගාමීව ඇස් සහ සිරුරු දන්දීමේ පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අද (25) සිදු විය.

මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සංකල්පයක් අනුව ලසන්ත අලගියවන්න පදනම විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ ය.

ඒ අනුව ඇස් සහ සිරුරු කොටස් දන්දීමේ පොරොන්දු පත්‍ර නිල වශයෙන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට බාර දීම නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මූලස්ථානයේ දී සිදු විය.

Read more

Local News