ඉන්දුනීසියාවේ බොරතෙල් ආකරයක ගින්නක් – 10ක් මරුට

Share

ඉන්දුනීසියාවේ බොරතෙල් ආකරයක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අචේ පළාතේ පිහිටි නීති විරෝධී බොරතෙල් ආකරයක එම ගින්න හටගෙන ඇති අතර එහිදී තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබේ.

ආකරයෙන් බොරතෙල් වහනය වීමත් සමග නිවාස 3කට පමණ ගින්න පැතිරගොස් ඇති බව ද සඳහන් වෙයි.

Read more

Local News