පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත ඒකකයේ ගින්නක් April 25, 2018 28 Share on Facebook Tweet on Twitter tweet පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත ඒකකයේ අද (25) දහවල් ගින්නක් හටගන අැති බවට සඳහන් වෙයි. පොලීසිය සඳහන් කළේ, මහනුවර – මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ මැදිහත් වීමෙන් ගින්න මැඩපැවැත්වූ බවයි.