ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.04ක් වෙයි

Share

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (25) රුපියල් 160 ආසන්නයට ළඟාවුණා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සටහන් වුණේ රුපියල් 159 යි ශත 04 ක් ලෙසයි.

Read more

Local News