ගාල්ලේ ලීබඩු වෙළඳසැලක ගින්නක්

Share

ගාල්ල, තල්ගම්පල 09 කණුව ප්‍රදේශයේ ලීබඩු වෙළදසලක හදිසියේ ඇතිවු ගිණිගැනිමකික් එහි සිටි 19 හැවිරිදි තරුණයකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අක්මිමන පොලිසිය පවසයි.

මොරටුව ප්‍රදේශයේ ලි බඩු ව්‍යාපාරිකයකු මෙම ලි බඩු වෙළදසැල පවත්වාගෙන ගොස් ඇත.

ගින්න ඇතිවන අවස්ථාවේ වෙළදසලේ සිට ඇත්තේ පිළිස්සුම් තුවාල ලැබු තරුණයා හා තවත් අයෙකු පමණක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News