අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩල විරෝධතාවට කදුළු ගෑස් ප්‍රහාරයක්

Share

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් සිටින විට පොලීසිය මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ.

Read more

Local News