වියානි ඇළට වහාම ආරක්ෂිත වැටක් – ජනපති

Share

පසුගිය කාලසීමාව තුළ සිදුවූ අනතුරු සැලකිල්ලට ගනිමින් වියානි ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.
ඊට ආසන්නතම හේතුව වාර්තා වූයේ ඊයේ (26) අලුයම උපකාර පන්ති ගුරුවරයෙකු පැද වූ සුඛෝපභෝගී ජිප් රථයක් වියානි ඇළට පෙරලීමත් සමගය.
එම මෝටර් රථයේ සිටි උපකාරක පන්ති ගුරුවරයා සොයා අද (27) දිනයේ දී මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පැවසීය.

Read more

Local News