උතුරු කොරියා නායකයා දකුණු කොරියාවට පැමිණෙයි April 27, 2018 Share on Facebook Tweet on Twitter tweet 1953 වසරේදී කොරියා යුද්ධය අවසන් වීමෙන් පසුව දකුණු කොරියාවට පැමිණි පළමු උතුරු කොරියා නායකයා බවට කිම් ජොන්ග් – උන් පත්විය. ඒ උතුරු හා දකුණු කොරියා සාකච්ඡා සඳහා යුධ මුක්ත කලාපයට කිම් ජොන්ග් – උන් පැමිණීමත් සමගිනි.