ඇමරිකානු ජනාධිපති බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත විමට සුදානමක

Share

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (26) නිවේදනය කළේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ජුලි 13 වන බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන බවයි.

සාමාන්‍යයෙන් ඇමරිකානු නායකයෙකු සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස බ්‍රිතාන්‍යය තෝරා ගනු ලැබුව ද, තමන්ට එරෙහිව පැවති දැඩි විරෝධය හේතුවෙන් ජනපති ට්‍රම්ප් එම පියවර අනුගමනය කර නොමැති බවයි සඳහන් වන්නේ.

Read more

Local News