ටැමඩෝල් පෙති ලක්ෂ 2ක්, කාන්තා සහ පිරිමි සෙරප්පු යුගල 8500ක් රේගු බාරයට

Share

රෙදිපිළි යනුවෙන් රේගුවට ව්‍යාජ ප්‍රකාශයක් කර නීතී විරෝධි ලෙස ඉන්දියාවේ සිට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 128 ක් වටිනා වේදනා නාශක ටැමඩෝල් පෙති ලක්ෂ 2 ක්, කාන්තා සහ පිරිමි සෙරප්පු යුගල 8500ක් හා සපත්තු යුගල 4000ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද (27) පෙරවරුවේ රේගු නිවාරණ අංශය මගින් කොළඹ වරාය කොටුව භාණ්ඩ ගබඩා පරියන්තයේදී ය.

Read more

Local News