හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

Share

මාධ්‍යවේදී කිත් නොයාර් පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට තීරණය කර තිබේ.

Read more

Local News