සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා හෙට රාජකාරි අරඹයි

Share

සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා හෙට (04) සිය ධූරයේ රාජකාරී ඇරඹීමට නියමිතය.

හෙට පෙ.ව.9.30 ට බත්තරමුල්ල, සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලෙහි පළමු මහළෙහි පිහිටි නව අමාත්‍යංශයේදී සිය ධුරයෙහි වැඩ භාර ගැනිම සිදු කෙරේ‍.

Read more

Local News