දෙනියායේ ත්‍රීරෝද රථ අනතුරක් – කාන්තාවක් රෝහලට

Share

දෙනියාය – අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඕලකන්ද ප්‍රදේශයේ දී අද (3) උදෑසන අනතුරක් සිදු වී තිබේ.

ඒ ත්‍රීරෝද රථයක් තිරිංග විරහිත විම නිසා මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකිනි.

පොලීසිය පැවසුවේ, එහි පිටුපස ගමන්ගත් කාන්තාවක් තුවාල ලබා දෙනියාය මූලික රෝහලට ඇතුළත කළ බවයි.

Read more

Local News