එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට 08 වන ස්ථානය

Share

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව යාවත්කාලීන කරනු ලබන නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාවට අංක 08 ස්ථානය හිමිව තිබේ.

මැයි 02 දාට මෙම යාවත්කාලීන කිරීම කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව පසුවූයේ ද අංක අට ස්ථානයේය.

බංග්ලාදේශය අංක 7 ස්ථානයේ පසුවෙයි.

ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම ලෙස එංගලන්තය පත්ව ඇත.

Read more

Local News