රත්තරන් තොගයක් සමඟ ඉන්දියානුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

Share

නීති විරෝධී අන්දමින් රත්තරන් තොගයක් දිවයිනට රැගෙන ඒමට උත්සාහ දැරූ ඉන්දීය ජාතිකයන් සිව් දෙනෙකු කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන රේගුවට භාර දී ඇත.
අද (03) උදෑසන කටුනායක ගුවන් තොටුපලේ දී රත්තරන් කිලෝ 01යි ග්‍රෑම් 737ක් සමග ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26, 27, 35 හා 43 වයස් කාණ්ඩවල පසුවන ඉන්දීය ජාතිකයන් බවයි.

Read more

Local News