සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ අභියෝගය භාරගන්නවා – අමාත්‍ය ගයන්ත කරුණාතිලක

Share

ශ්‍රී ලංකාවේ මිනින්දෝරු ආයනතයේ 91 වන සංවත්සරික උත්සව සභාව අමතමින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ ලක්ෂ 20 කට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ අභියෝගය ඉඩම් ඇමති හැටියට මම භාරගෙන තිබෙන බවයි.

Read more

Local News