පොලිස් අධිකාරීවරයෙක් හා සහකාර පොලිස් අධිකාරීවරුන් 18කට ස්ථාන මාරුවීම්

Share

පොලිස් අධිකාරීවරයෙක් හා සහකාර පොලිස් අධිකාරීවරුන් 18කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

පොලීසිය නිවේදනය කළේ, පොලිස්පතිගේ නිර්දේශ අනුව ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක පරිදි සිදුකර ඇති බවයි.

Read more

Local News