නිදහස් සංධාන මැයි රැළිය හෙට චෙංකලඩි ක්‍රීඩාංගනයේ දී..

Share

ශ්‍රී ලංකා නිදහස් සංධාන මැයි දින රැළිය ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දින ප.ව.3 ට මඩකලපුව චෙංකලඩි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

“ජාතික සමගියට කම්කරු ජවය” යන්න මෙවර තේමාවයි.

Read more

Local News