රන් කිලෝ ග්‍රෑම් 1.100ක් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමැණි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙක් සතුව තිබී රන් කිලෝ ග්‍රෑම් 1.100ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම රන් තොගය සොයාගෙන ඇත.

අද (08) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට පත් සැකකාරියන් අවුරුදු 50 හා 56 වැනි වියේ පසුවන යාපනයේ පදිංචිකාරියන් වෙයි.

Read more

Local News