රැකියා විරහිත උපාධිධාරීන්ට ජල ප්‍රහාරයක් එල්ල කරයි

Share

රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කරනු ලැබු උද්ඝෝණයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් මේ වන විට ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කළ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය හේතුවෙන් මේ වන විට කොළඹ අවට දැඩි රථවාහන තදබදයක් ද ඇති ව තිබේ.

ලෝටස් වටරවුම ආසන්නයේ දී මෙම ජල ප්‍රහාරය එල්ල කර ඇත.

Read more

Local News