යාපනය දිස්ත්‍රික්කයේ නියඟයෙන් රතුළුෑණු වගාව විනාශ වෙයි

Share

පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රික්කයේ පැවති දැඩි නියඟය නිසා යාපනයේ රතුළුෑණු හෙක්ටයාර 2000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

යාපනයේ ඉලවාලී, උරුම්පිරායි, මාදගල්, යන පළාත්වල රතුලූනු වගාවන්ට තදබල ලෙස හානි සිදුව ඇත.

මේ හේතුවෙන් රතුළුෑණු ගොවීන් දැඩි ආර්ථික අපහසුතාවකට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

Read more

Local News