හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

වැල්ලම්පිටිය, ලංසියාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 604.9ක් තිබි අැත.

හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බව කියන මුදල් 53780ක් ද අත්අඩංගුවට ගෙන අැත.

ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read more

Local News