පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක ගින්නක් – ගින්න නිවා දැමේ

Share

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මීට සුළු මොහොතකට පෙර ඇති වු ගින්නක් නිවා දැමීමට පාර්ලිමේන්තු ගිනි නිවීමේ  අංශය කටයුතු කළේය.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතාගේ නිල කාමරයේ වායුසමීකරණ යන්ත්‍රයේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන තිබිණි.

ගින්නෙන් කිසිවකුටත් හානි සිදු වී නැති බව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහන් කරයි.

Read more

Local News