අධිකරණ සංවිධාන ( සංශෝධන ) පනත් කෙටුම්පත විවාදය අද පාර්ලිමේන්තුවේ දී

Share

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත විවාදය අද (9) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් විවාදය ආරම්භ කළේ ය.

මීට අමතරව, දණ්ඩ නීති සංග්‍රහය ( සංශෝධන ) පනත් කෙටුම්පත, අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ද විවාදයට ගැනීමට නියමිතය.

Read more

Local News