බුලත්සිංහල ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ඔප්පු

Share

දීර්ඝ කාලයක් ඉඩම්ක අයිතියක් නොමැතිව සිටි බුලත්සිංහල ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීම සිදු වීය.

ඒ ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවට තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති සම්පත් සුභසින්හාඅරච්චි මහතා ඇතුළු පිරිසක් එක් වූහ.

Read more

Local News