තේ සහ රබර් වැවිලි වලට පමණක් ග්ලයිපොසේට් භාවිතයට කැබිනට් අනුමැතිය

Share

තේ සහ රබර් වැවිලි වලට පමණක් ග්ලයිපොසේට් වල්නාශකය භාවිතයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ මහතා පැවසීය.

ග්ලයිපොසේට් තහනම මගින් වැවිලි කර්මාන්තයට සිදු වූ බලපෑම හා ඊට අවසර දීමට ඇති හැකියාව සොයාබැලීම සම්බන්ධයෙන් පත් කෙරුණු අමාත්‍ය අනුකමිටු නිර්දේශවලට කැබිනට් මණ්ඩල එකඟතාව පළකිරීමෙන් මෙම අනුමැතිය හිමි වි අැත.

Read more

Local News