රත්තරන් බිස්කට් 20 ක් නීතිවිරෝධීව මෙරටට රැගෙන අා පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

රුපියල් කෝටි 2 ක් වටිනා රත්තරන් බිස්කට් 20 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන අා ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (10) අලුයම අත්අඩංගුවට ගෙන අැත.

ඒ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිසිය පවසයි.

මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

Read more

Local News