විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී විවාදයට

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 මැයි මස 08 වැනි අඟහරුවාදා අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම ආරම්භ කරමින් සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම ආරම්භ විය.

සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආරම්භ කළේ ය.

Read more

Local News