කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

පසුගිය දිනවල සිදුවූ බැංකු සහ ස්වර්ණාභරණ වෙළදසැල් රැසක් කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අැත.

Read more

Local News