දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට

Share

මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී ඊයේ (10) පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගෝ ඇත.

එක් පුද්ගලයේ සුදුහම්පොල පදිංචි අවුරුදු 79 ක් අයෙක් බවට හඳුනාගෙන ඇති අතර අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අණාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News