ගුවන්යානා තුළ වට්ස්-අැප් සමාජ ජාල මෘදුකාංගය නොමිලේ

Share

සෞදි ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර අැත්තේ,

ගුවන්යානා තුළ වට්ස්-අැප් සමාජ ජාල මෘදුකාංගය නොමිලේ භාවිතා කිරීමට පහසුකම් සපයා දෙන බවත්, මෙම මෘදුකාංගය හරහා පණිවිඩ පමණක් යැවීමට අවස්ථාව ලබාදෙන බවයි.

අදාළ පහසුකම සියලුම අභ්‍යන්තර ගුවන්ගමන් සහ තෝරාගත් අන්තර්ජාතික ගමනාන්ත කීපයකට ලබාදීමට ගුවන් සමාගම මේ වන විට තීරණය කර ඇත.

මීට පෙර ගුවන්යානා පියාසර කරන අවස්ථාවේ වට්ස්-අැප් මෘදුකාංගය භාවිතා කිරීමට ගුවන් මඟීන්ට අවස්ථාව හිමි නොවීය.

Read more

Local News