කොටහේන – රාමනාදන් මාවතේ වාහන ගමනාගමනය සීමා කරයි

Share

කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දිය සිට ඉබ්බගේවත්ත හන්දිය දක්වා රාමනාදන් මාවතේ අද(11) අලුතින් ජලනල එළීම සිදුකරමින් පවතින බැවින් මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.
මේ හේතුවෙන් අද රාත්‍රී 9.00 සිට ලබන 14දා පෙරවරු 5.00 දක්වා වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එබැවින් මෙම මාර්ගයේ ගමන්ගන්නා මහජනතාව සහ රියදුරන් එම කාලය තුළදී විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටී.

Read more

Local News