හෙරොයින්, රන් බඩු තොගයක් නිවසක තිබී අත්අඩංගුවට

Share

පිටකොටුව නාටාමි කෙනෙකුගේ හොරණ මොරගහහේන නිවසේ සේප්පුවක තිබී හෙරොයින් කිලෝ 1 යි ග‍්‍රෑම් 767 සහ සහ ලක්ෂ 40 ක් පමණ වටිනා රන් බඩු තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් දෙකෝටි හතලිස්පස් ලක්ෂයක් බවයි පොලිසිය පැවසුවේ.

Read more

Local News