සමෘද්ධී ලාභී පවුල් සඳහා සහ ධීවර ප්‍රජාවට භූමිතෙල් සහනාධාරය අද සිට

Share

විදුලි බලය නොමැති සමෘද්ධී ලාභී පවුල් සඳහා සහ ධීවර ප්‍රජාවට භූමිතෙල් සහනාධාරය මුදල් බැංකු ගිණුම් මගින් ලබා දීමට රජය තීරණය කර තිබේ.

අද (11) සිට එම සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ සඳහන් කළේ.

මසකට ධීවර ප්‍රජාවට භූමිතෙල් ලීටර් 375ක් සඳහා මුදල් ලබා දීමට නියමිතයි.

Read more

Local News