අගමැතිගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ නව ගොඩනැගිලි කිහිපයක් විවෘත වෙයි

Share

ගාලු දිස්ත්‍රක්කයේ හබරාදූව, අක්මීමන, ගෝනාපිනුවල සහ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ගෝනාපිනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලට අයත් බිම්කොටසක් ගෝනාපිනුවල පොලිස් ස්ථානය ගොඩනැගීම සදහා ලබාදීම ද මෙහිදී සිදු වූ අතර ගෝනාපිනුවල පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම ද සිදු විය.

මීට අමතරව අගමැතිගේ ප්‍රධානත්වයෙන් ගෝනාපිනුවල පානීය ජල යෝජනා ක්‍රමය ද විවෘත කෙරුණි.

Read more

Local News