කොරියානු රැකියා නිපුණතා පරීක්ෂණය හෙට සහ අනිද්දා දින දෙක තුළ

Share

කොරියානු රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා 2018 වර්ෂයට අදාළව පැවැත්වුණු විභාගයෙන් සමත්වූ රැකියා අපේක්ෂිතයින් සඳහා නිපුණතා පරික්ෂණ හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වීමට නියමිතව ඇත.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා පරික්ෂණයෙන් අපේක්ෂකයින් 546 දෙනෙකු සමත්විය.

ඔවුන් සඳහා මෙම පරික්ෂණය පැවැත්වෙන අතර ඔවුන්ගේ කුසලතා පරික්ෂණ මැයි 26 දින සිට 28 දින දක්වා පැවැත්වීමට නියමිතය.

Read more

Local News