රෝගාතුර වු බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයාත් මෙරට දී මියයයි

31

කොළඹදී පැවැත්වු සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි සෙසු කී‍්‍රඩකයාද අද (15) පස්වරුවේ මියගිය බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බෙට් තෝමස් රීඩ් (27) නැමැති කී‍්‍රඩකයා වන අතර හාඩව් තෝමස් ඇන්ඩෲ (26) ක‍්‍රීඩකයා 13 වනදා මිය ගොස් තිබුණි.

මෙලෙස මියගොස් සිටි බි‍්‍රතාන්‍ය රග්බි කී‍්‍රඩකයාගේ මරණය විස මත්ද්‍රව්‍ය ශරීර ගත වීමෙන් සිදුවු මරණයක් ලෙසට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත.

සිරුරේ යම් යම් කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා යොමුකර ඇති බව