Tuesday, March 19, 2024.

ඉන්දියාවේ වරනාසි නුවර ඉදිවෙමින් පවතින ගුවන් පාලමක් කඩා වැටේ – 18 ක් මරුට

Share

ඉන්දියාවේ වරනාසි නුවර ඉදිවෙමින් පවතින ගුවන් පාලමක් ඊයේ දින (15) කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරෙන් ගුවන් පාලම යට නවතා තිබූ රථ වාහනවලට දැඩි අලාභ හානි සිදුව ඇති බවට වාර්තා වෙයි.

කඩා වැටුණු ගුවන් පාලමේ සුන්බුන් අතර සිටින පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි.

Read more

Local News