අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ ශල්‍යකර්මයකට ලක් කෙරේ

30

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ශල්‍යකර්මයකට භාජනය කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙනි.

වොෂිංටනයේ පිහිටි වෝලටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී එම ශල්‍යකර්මය සිදුකර තිබේ.

ශල්‍යකර්මය සාර්ථකව නිම කර අැති බවයි මෙලනියා ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කර ඇත්තේ.