Tuesday, March 19, 2024.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ ශල්‍යකර්මයකට ලක් කෙරේ

Share

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ශල්‍යකර්මයකට භාජනය කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙනි.

වොෂිංටනයේ පිහිටි වෝලටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී එම ශල්‍යකර්මය සිදුකර තිබේ.

ශල්‍යකර්මය සාර්ථකව නිම කර අැති බවයි මෙලනියා ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කර ඇත්තේ.

Read more

Local News