ගෘහස්ථ ගෑස් මිල ඉහළට

Share

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 110 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල 110 කින් ඉහළ යනු ඇත.

 

Read more

Local News